තිත්, ඉරි සහ වංගු | Dots, Lines & Curves

By: Dinil Abeygunawardane & K K Saman Kumara
  • Summary

  • ඡායාරූපකරණය සහ සාහිත්‍යය ඇතුලේ අපි තියපු තිත්, ගහපු ඉරි, වක සහ වංගු ගැන අපේම කතා බහ | Discussions about the dots, line and curves we drew in Photography and Literature A podcast by Dinil Abeygunawardane & K K Saman Kumara
    Copyright 2024 All rights reserved.
    Show More Show Less
Episodes
  • නගරයට පැමිණි ඇය
    Apr 12 2024

    දිනිල් අබේගුණවර්ධන ඡායාරූපගතකල කැතරින් විල්සන්ගේ ආලේඛ්‍ය ඡායාරූපය සහ කේ කේ සමන් කුමාර රචනය කල ඕ නගරයට පැමිණියාය කෙටිකතාවේ කොටස් කිහිපයක් මත පදනම්ව, ආලෝකකරණය, හැඩතල, අර්ථය, ගූඩත්වය සහ රූපක හරහා යන කතාබහ.

    A discussion based on the portrait of Catherine Wilson by Dinil Abeygunawardane and parts of the short story ‘She Came to the City’ by K K Saman Kumara on form, lighting, absurdity and meaning.

    Show More Show Less
    59 mins
  • සටන් වැදි සර්පයා සහ ගාලු මුවදොර ඇවිදින පවුල
    Mar 28 2024

    කේ කේ සමන් කුමාරගේ 'සර්පයෙකු හා සටන්වැද' අධිසත්තාවාදී කෙටිකතාව සහ දිනිල් අබේගුනවර්ධනගේ 'ගාලු මුවදොර ඇවිදින පවුල' උපස්ථිතික ඡායාරූපය මත පදනම්ව කෙරන ඡායාරූප සහ සාහිත්‍ය කියවීම

    A reading about the surrealistic shot story, 'In Combat with a Serpent' by K K Saman Kumara and the impressionistic photograph, 'A Family Walking Along the Galleface Walkway' by Dinil Abeygunawardane.

    Show More Show Less
    1 hr and 3 mins

What listeners say about තිත්, ඉරි සහ වංගු | Dots, Lines & Curves

Average Customer Ratings

Reviews - Please select the tabs below to change the source of reviews.

In the spirit of reconciliation, Audible acknowledges the Traditional Custodians of country throughout Australia and their connections to land, sea and community. We pay our respect to their elders past and present and extend that respect to all Aboriginal and Torres Strait Islander peoples today.